News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

ඇෆ්ගනිස්ථානයේ සියලු විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් කිරීමට පියවර

815 Views


ඇෆ්ගනිස්ථානයේ සියලු විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් කිරීමට පියවර

ඇෆ්ගනිස්ථානයේ සියලු විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාල නව නීති තලේබාන් සංවිධානය විසින් ගෙන තිබෙන අතර මේ අනුව ශිෂ්‍යාවන්ට තව දුරටත් උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවන නමුත් ශිෂ්‍යයින් සමග එකට සිටිය නොහැකි බව එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ නව උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දෙමින් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post