News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

ආසාදිතයින් 1,483 ක් සුවය ලබයි

434 Views


ආසාදිතයින් 1,483 ක්  සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 414,295ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post