News Line| Off Air| Games
Generic placeholder image

Sep
13

අද මේ දක්වා ආසාදිතයින් 1,755ක්

484 Views


අද මේ දක්වා ආසාදිතයින් 1,755ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,755 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post