News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීම අද සිට

559 Views


නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීම අද සිට

සහල් සඳහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කෙළේය.
මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් අද (14) සිටම මිළ දී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මීළ දී ගත්තේ රුපියල් 50/- කටය.


News Articles
Latest Videos
Most Popular Post