News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ඩුබායිහී දී පැවැත්වෙන IPL තරග ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව

1107 Views


ඩුබායිහී දී  පැවැත්වෙන  IPL තරග ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවස්ථාව

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කල් දමා තිබුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග මේ මස 19 වෙනිදා සිට නැවත ඩුබායිහී දී පැවැත්වෙන අතර තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථව හිමි වන බව තරග සංවිධාකයින් සදහන් කරනවා. ඒ සීමිත පිරිසකටයි.

ඒ අනුව අද සිට තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවනවා.


News Articles
Latest Videos
Most Popular Post