News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

ඥානසාර හිමිගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

571 Views


ඥානසාර හිමිගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවියෙන් නිවේදනයක්

බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රහාරයක් සිදුවිය හැකි බව පවසමින් උන්වහන්සේ සිදු කල ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එය බරපතල කරුණක් බව සඳහන් කරමින් කතෝලික ආයතනය කියා සිටියේ උන්වහන්සේගේ ප්‍රකාශයන් විමර්ශනය කළ යුතු බවත්, ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post