News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග

608 Views


කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග

කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති කරන දිලීර රෝග මෙරටින් වාර්තා වෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සදහන් කරනවා.

ඒ අනුව මේ දක්වා මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර රත්නත්පුර රෝහලෙන් රෝගීන් 3 ක්, ත්‍රිකුණාමලය රෝහලෙන් රෝගීන් 3 ක්, කොළඹ ජාතික රෝහලෙන් රෝගින් 4ක් සහ කරාපිටිය සහ කළුබෝවිල රෝහල්වලින් එක් රෝගියෙකු බැගින් වාර්තා වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post