News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

දිවයිනේ බොහෝ පළාත් වලට ප්‍රබල අකුණු සමග තද වැසි

564 Views


දිවයිනේ බොහෝ පළාත් වලට ප්‍රබල අකුණු සමග තද වැසි


දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ අද දහවල් සිට හෙට පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post