News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
19

සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණෙයි

605 Views


සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ  යානය යළි  සාර්ථකව පෘථිවියට පැමිණෙයි

සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණ තිබෙනවා. ගගනගාමීන් නොවන පිරිසක් දීර්ඝතම අභ්‍යවකාශ ගමනක් සදහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වී අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව පැවසෙනවා.

මෙම යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බිලියනපතියෙකු වූ ජෙරඩ් අයිසෙක්මෙන්.


News Articles
Latest Videos
Most Popular Post