News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට

356 Views


තවත් ෆයිසර් එන්නත් තොගයක්  මෙරටට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන එනු ලැබුවා. ඒ අනුව මාත්‍රා 73,000ක් අද මෙරටට ගෙන එනු ලැබුවා. ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි.


News Articles
Latest Videos
Most Popular Post