News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට

681 Views


නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තීරුබදු රහිතව ගෙන්වන ලද නීති විරෝධී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් බන්ඩිල් 47ක් සැකකරුවෙකු සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිගරට් වලමුළු වටිනාකම තුන් ලස්ස විසි නම දාහක් පමණ වේ .

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු සහ සිගරැට් තොගය අතුරුගිරිය පොලිස් ස්ථානය වෙතභාර දෙන ලදී.


News Articles
Latest Videos
Most Popular Post