2020 උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න..