News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් එන්නත්කරණ වැඩ පිළිවෙලක් හෙට සිට

717 Views


පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් එන්නත්කරණ වැඩ පිළිවෙලක් හෙට සිට

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පළමුවෙන් ළමුන් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post