News Line| Off Air
Generic placeholder image

Sep
23

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්

510 Views


වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි එන්නත්  මාත්‍රාවක්

වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අවදානම් කාණ්ඩවල සිටින අමෙරිකානුවන්ට තෙවැනි මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ෆයිසර් එන්නත එලෙස තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ අවසර හිමිව තිබෙනවා.

දෙවැනි මාත්‍රාව ලබා දී මාස 06 කට පමණ පසු තුන්වැනි මාත්‍රාව ලබාදිය යුතු බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post