News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම්

526 Views


ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම්

ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පාසල් යළි විවෘත කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් කඩිනමින් අදාළ පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ය.


News Articles
Latest Videos
Most Popular Post