නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල රුපියල් මිලියන 220 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 16ක් රේගු භාරයට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.