News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්

859 Views


අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්

අයිසීසී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය කියන්නේ අපි කවුරුත් ඉතා උද්යෝගයෙන් යුතුව නරඹන තරගාවලියක්.. මෙම තරගාවලිය පැවැත්වෙන තුරු ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නා වූ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මෙවරද ඉතා ඕනෑකමින් මෙම තරගවලිය ආරම්භ දෙස බලා සිටියි.

මෙවර අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය නිල විකාශන අනුග්‍රහය සියත අප නාලිකාවට හිමි ව තිබෙන අතර උද්යෝගිමත් ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක ඔබට තරගාවලියේ සජීවී තරග අත් දැකීම් නැරඹීම සදහා අප අහා එක්වන ලෙස අපි ඔබට ආරධනා කර සිටින්නෙමු.

අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලි ඉතිහාසය දෙස බලන විට අපට ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස 2014 අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය හැදින්විය හැකිය.. ඒ එම තරගාවලියේ ලෝක ශුරතාව ශ්‍රී ලංකාව දිනාගත් හෙයිනි.. පස්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන මෙම තරගාවලිය බංග්ලාදේශයේ, 2014 මාර්තු 16 දින සිට අප්‍රේල් 6 දක්වා පැවැත්වූවා.

2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ දී ශුරතාවය දින ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙසේය, 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ අවසන් තරගයේ නායකත්වය දැරුවේ ලසිත් මාලිංගයි.

තරගාවලිය සදහා සහභගි වූ ක්‍රීඩකයින් මෙසේය,


News Articles
Latest Videos
Most Popular Post