News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

631 Views


සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බවයි පැවසෙන්නේ.

හෙට පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post