News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

රාජස්ථාන් රෝයල්ස් පරදා මුම්බායි කණ්ඩායමට කඩුලු 08ක පහසු ජයක්

589 Views


රාජස්ථාන් රෝයල්ස් පරදා මුම්බායි කණ්ඩායමට කඩුලු  08ක පහසු ජයක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 90 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් පමණක් බිඳවැටී ලකුණු 94ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post