News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ ඉදිරිපත් කෙරේ

525 Views


වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට එන්නත් ලබාදීමේ නිර්දේශ ඉදිරිපත් කෙරේ

මෙරට ක්‍රියාත්මක එන්නත්කරන වැඩ සටහන යටතේ වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට අදාල එන්නත් ලබාදීම සදහා පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post