News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

505 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ඒ අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post