News Line| Off Air
Generic placeholder image

Oct
7

සියලුම දුම්රියන් යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට

532 Views


සියලුම දුම්රියන්  යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට

සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කරනවා. මේ අනුව කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ධාවනයට එක් කෙරෙන බවයි පැවසෙන්නේ.

මේ අතර කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වදීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post