News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

තරගයෙන් අනතුරුව සිය පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩක දීපක් චහාර්

724 Views


තරගයෙන් අනතුරුව සිය පෙම්වතියට විවාහ යෝජනාවක් ගෙන ආ ක්‍රිකට්  ක්‍රීඩක දීපක් චහාර්

චෙන්නයි සුපර් කිංග්ස් හා කිග්ස් ඉලෙවල් පන්ජාබ් කණ්ඩායම් අතර ඉකුත්දා පැවැති තරගයෙන් අනතුරුව සිදු වූ අපුරු සිදුවීමක් මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා.. ඒ අපුරු සිදුවීම නම්, චෙන්නායි සුපර් කිග්ස් කණ්ඩායමේ ක්‍රීඩක දීපක් චහර් සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීමයි..

ඔහු විසින් තරගය නැරඹීමට පැමිණි පෙම්වතියට මුදුවක් පලදවමින් සිය ආදරය ප්‍රකාශ කළා.. එහි සිට නරඹන්නන් පිරිස අත්පොළොසන් දී ඔවුන් දෙපලට සිය සහයෝගය පිරිනැමුවා.. ක්‍රීඩක දීපක් චහර් විසින් සිය පෙම්වතියට කල විවාහ යෝජනාව ඇය පිළිගෙන තිබෙන අතර . සිය ආදර විවාහ යෝජනාව නොපැකිළිව පෙම්වතියට පවසන ලෙස චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් නායක දෝනි විසින් තම කණ්ඩායම් සගයා වන ක්‍රීඩක දීපක් චහර් දිරිමත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Watch Video: CSK bowler Deepak Chahar proposes to his girlfriend in the  stands; wins the internet
She said yes' - Deepak Chahar proposes to his girlfriend during CSKvPBKS  game


News Articles
Latest Videos
Most Popular Post