News Line| Off Air
Generic placeholder image

Oct
10

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

626 Views


පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

නීති විරෝධීව පුපුරණ ගබඩා කර තැබූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී. අදාල පුද්ගලයා විසින් නීති විරෝධීව පුපුරණ ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවයි වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post