තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.