News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද දිවයිනට

596 Views


නිල සංචාරයක් සඳහා  ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද දිවයිනට

නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට වන අතර මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post