News Line| Off Air
Generic placeholder image

Oct
12

සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

756 Views


සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

වප් පොහොය දා පමණක් දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා.

ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් පොහොය ඇතුළුව දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බවට සිදුකර ඇති නිවේදනය අසත්‍ය බවයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post