News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට

665 Views


නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට

නේපාලයේ බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 28ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කල බස් රථයක් මෙලෙස ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post