News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට

763 Views


දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට

දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට කර තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post