News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට

563 Views


20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරගයේ අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. එහිදී පන්දු 47කට ලකුණු 71 රැස් කිරීමට වනිදු හසරංග සමත් වූ අතර පැතුම් නිස්සංක ලකුණු 61 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post