News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක්

551 Views


නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක්

නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහායි.

අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post