News Line| Off Air
Generic placeholder image

Oct
24

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

1343 Views


ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී  කණ්ඩායම් රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 6.00 ටයි. මෙම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post