News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමග තරග බිමට

1454 Views


සුපිරි 12 වටයේ  ශ්‍රී ලංකාව අද බංග්ලාදේශය සමග තරග බිමට

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙනවා. මේ අතර මෙම තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව හා පකිස්තානය අතර අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post