News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජනපති විශේෂ සාකච්ඡාවක

927 Views


කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජනපති විශේෂ සාකච්ඡාවක

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

රසායනික පොහොර මාෆියාව කඩිනමින් හදුනාගත යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යංශය කළ ප්‍රකාශයත් සමග ගොවින් ද දෙගිඩියාවකට පත් වුණේ රසායනික පොහොර ගෙන්වනවාද නැද්ද යන්න පිළිබදවයි.


News Articles
Latest Videos
Most Popular Post