News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි

554 Views


ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3% යි


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.3% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2% ක් ලෙසයි.

උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්වල මාසික ඉහළ යෑම හේතු වී ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post