News Line| Off Air
Generic placeholder image

Nov
25

සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවන දිනටත් වර්ජනයේ

488 Views


සෞඛ්‍ය වෘත්තීය සමිති දෙවන දිනටත් වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 16 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම වර්ජනය නිසා අද දිනයේත් දැඩි පීඩාවට ලක් වූයේ අසරණ රෝගී ජනතාවයි.


News Articles
Latest Videos
Most Popular Post