News Line| Off Air
Generic placeholder image

Dec
1

දැනට තියෙන එන්නත් වලට ඔමික්‍රෝන් බයවේවි – ස්ටෙෆන් කියයි

485 Views


දැනට තියෙන එන්නත් වලට ඔමික්‍රෝන් බයවේවි – ස්ටෙෆන් කියයි

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනයට දැනට ඇති එන්නත් වලට හැකියාව ඇතැයි මොඩර්නා හි ප්‍රධාන විධායක ස්ටෙෆන් බෙන්සිල් පවසනවා.

ඉදිරි සති දෙක තුළ විද්‍යාඥයින් ඔමික්‍රෝන් ගැන සියලු සත්‍යයන් අනාවරණය කර ගනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවද ඔමික්‍රෝන් වෛරසයට මුහුණ දීම සඳහා මේ වන විට විවිධ ආරක්ෂණ පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post