News Line| Off Air
Generic placeholder image

Dec
1

තවත් ගෑස් පිපිරීම් රැසක් ප්‍රදේශ කිහිපයකින්

621 Views


තවත් ගෑස් පිපිරීම් රැසක් ප්‍රදේශ කිහිපයකින්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා.

එම ගෑස් අනතුරු ගැන සෙවීමට ජනාධිපතිවරයා ඊයේ විශේෂ කමිටුවක්ද පත් කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ උපදේශක කාරක සභාවද අද රැස්වුණා.

ඒ ගෑස් අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මේ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ගෑස් පිළිබඳ වාර්තාව ඊයේ සවස ලබා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post