News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

ජල සැපයුමටත් බාධා

683 Views


ජල සැපයුමටත් බාධා

විදුලිය බිඳවැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සහකාර සාමාන්‍යාධිකාරී අනුරුද්ධ පෙරේරා මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීමත් සමග අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවය.

විදුලිය බිඳවැටීමත් සමග ජල විදුලි බලාගාරවලට විදුලි උත්පාදන කටයුතු ස්වංක්‍රීයව නතර වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post