News Line| Off Air
Generic placeholder image

Dec
6

අවුන් සාන් සුකී ට වසර 4ක සිරදඬුවම්

786 Views


අවුන් සාන් සුකී ට වසර 4ක සිරදඬුවම්

බලයෙන් පහකර මියන්මරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට වසර හතරක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post