News Line| Off Air
Generic placeholder image

Dec
7

2021 ස්වර්ණ පුස්තක සම්මානය භේරුණ්ඩ කැදැල්ල ග්‍රන්ථයට

1781 Views


2021 ස්වර්ණ පුස්තක සම්මානය භේරුණ්ඩ කැදැල්ල ග්‍රන්ථයට

2021 ස්වර්ණ පුස්තකය සඳහා වන සම්මානය රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත භේරුණ්ඩ කැදැල්ල නමැති ග්‍රන්ථයට හිමිවිය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන 15 වන ස්වර්ණ පුස්තක 2021 සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.


News Articles
Latest Videos
Most Popular Post