News Line| Off Air
Generic placeholder image

Dec
10

ආසාදිතයින් 744ක්

433 Views


ආසාදිතයින් 744ක්

තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනෙක් ඊයේ (09) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 570,672ක් දක්වා ඉහළගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post