News Line| Off Air
Generic placeholder image

Latest Posts

Dec
14

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

581 Views

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post