News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

චීනයේත් ඔමික්‍රෝන්

522 Views


චීනයේත් ඔමික්‍රෝන්

සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ චීනයේත් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වී තිබෙනවා.

මෙලෙස වාර්තා වී ඇත්තේ චීනයේ ටියැන්ජින් නගරයට පැමිණි සංචාරකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර එම පුද්ගලයාගේ තත්ත්වය අසාද්‍ය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post