News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

699 Views


කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කෙරේ

කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමඟ කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයින් දින තුනක් හෝ පහක් ඇතුළත කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය වනවා.


News Articles
Latest Videos
Most Popular Post