News Line| Off Air
Generic placeholder image

Dec
15

ආසාදිතයින් 582ක්

452 Views


ආසාදිතයින් 582ක්

ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,014ක් දක්වා ඉහළගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post