News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටෙයි

644 Views


ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටෙයි

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අගාධයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් සංචිත නැතිකම, ජාත්‍යන්තර ආධාර පමාවීම ආදී කරුණු රාශියක් නිසා රට තුළ බරපතල අහාර සේම ඖෂධ හිඟයක් ද ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට කුඩා දරුවන් දහස් ගණනක් මන්දපෝෂණය නිසා මරණයේ දොරකඩට පැමිණ සිටින බව මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post