මෙරට සංවිධාන 3ක් ෆේස්බුක් සමාගම වාරණය කර තිබෙනවා.
වාර්ෂික යාවත්කිරීම යටතේ එල් ටී. ටී. ඊ සංවිධානය කිසිඳු ප්‍රචාරණයක් මුහුණු පොතේ සිදු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
එසේම බොදු බල සේනා සංවිධානය සහ එහි කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳව ද මුහුණු පොතේ සටහන් කිරීම වළක්වා තිබෙනවා.
ඊට අමතරව සිංහලේ ජාතික බලමුළුව ද මුහුණු පොතේ වාරණයට ලක් කර තිබෙනවා.