News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

රජයේ වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික්ක 05 ක වැඩ වර්ජනයක – රෝගීන් අසරණ වෙයි

418 Views


රජයේ වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික්ක 05 ක වැඩ වර්ජනයක – රෝගීන් අසරණ වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ දිස්ත්‍රික්ක 05 ක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.

නිසි විසදුම් ලැබුණේ නැත්නම් දීප ව්‍යාප්තව වර්ජන ක්‍රියාමාර්ග සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post