News Line| Off Air
Generic placeholder image

Dec
20

ගෑස් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව අද ජනපතිට

465 Views


ගෑස් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව අද ජනපතිට

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දීමට නියමිතව තිබෙනවා.

මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post